5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට..

Share

2017 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට උදෑසන ආරම්භ වීමට නියමිතයි.
සම්බන්ධීකරන මධ්‍යස්ථාන 493ක් යටතේ දිවයින පුරා පිහිටි විභාගය මධ්‍යස්ථාන 3014 ක දී අයදුම් කරුවන් 356,728 ක් මෙවර විභාගයට පෙනී සිටිනවා.

එමෙන්ම ප්‍රශ්ණ පත්‍රය කොටස් දෙකකට පැවැත්වෙන අතර අපේක්ෂකයින් එ ගැන අවධානය යොමු කල යුතුයි..

විභාග දෙපාර්තමේන්තුව – ක්ෂණික ඇමතුම් 1911

Read more

Local News