වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්රශන සඳහා විපක්ෂයේ දීර්ඝ පැහැදිලි කිරීම් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ඇතිවුණා. මෙහිදී කත නායකවරයා මන්ත්රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ අදාළ ප්රශ්න කෙටියෙන් යොමු කරන ලෙසයි. එමෙන්ම පාර්ලිමේන්තුව විහිළුවක් කර නොගන්නා ලෙසද කතානායකවරයා මන්ත්රීවරුන් හමුවේ ප්රකාශ කර සිටියා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



