ඇසළ පෙරහැර මංගල්‍ය හෙට සිට

Share

මෙවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය හෙට(02) දිනයේ සිට ආරම්භ විමට නියමිතව ඇත.

හෙට අළුයම කප් සිටුවිමෙන් මෙවර ඇසළ පෙරහැර ආරම්භ වන බවයි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ.

ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව සඳහා පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ 8000කට අධික පිරිසක් යෙදවිමට නියමිතයි.

Read more

Local News