එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ නමින් නව සන්ධානයක් බිහි කිරීම පිළිබඳ වූ යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වී තිබේ.
කෘත්‍යධිකාරි මණ්ඩල අරලියගහ මන්දිරයේදී අද උදෑසන රැස්විය.
ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම උණුසුම් තත්ත්වයක් ද ගෙන තිබේ.