චන්දිමාල් සංචිතයට ඇතුළත් වන්නේ කඩුලු රකින්න

Share

හිටපු ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් නවසීලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වන්නේ නම් ඒ කඩුලු රකින ක්‍රීඩකයෙක් ලෙසින් බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසයි.

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ(07) කොළඹ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Read more

Local News