මහනුවර ශ්‍රි දළඳා මාලිගයේ ඇසළ මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද(09) පැවැත්වෙයි.
රුහුණු කතරගම දේවාලයේ වාසනා හස්ති රාජයා විසින් පෙරහැර කරඬුව වැඩම කළ අතර ශ්‍රි දළඳා සමිදුන්ගේ තේවාව භාර නාහිමියන් වන පුජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රි මේධාංකර හිමියන් මංගල හස්ති රාජයා වෙත කරඬුව වැඩම කරවීම සිදුකර තිබේ.
පළමුවන රන්දෝලි මහා පෙරහැර හෙට(10) ආරම්භ විමට නියමිතයි.