අද සිට කෝප් කමිටුව මාධ්‍යයට විවෘත වෙයි

Share

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද (09) සිට මාධ්‍යයට විවෘත බව වාර්තා වෙයි.

ඒ අනුව කෝප් කමිටුවේ කටයුතු පාර්ලිමේන්තු විකාශය ඔස්සේ සජීවීව දැකගත හැකි අතර මෙතෙක්
අභ්‍යන්තර සභා සාකච්ඡා ලෙස පැවති එහි කටයුතු ජනතාවට විවෘත වනු ඇති.

Read more

Local News