ළිඳට වැටී අවුරුදු දෙකහමාරක දැරියක් මරුට

Share

නොරොච්චෝලය පොලිස් වසමේ තයිබ් නගර්, ආන්දන්කන්නිය, ඒත්තාලේ ප්‍රදේශයේ නිවසක සිටි අවුරුදු දෙකාහමාරක් වයසැති දැරියක් නිවස අසලම තිබු ළිඳකට වැටි මිය ගොස් ඇත.

දියේ ගිලීම නිසා බරපතල තත්ත්වයෙන් කල්පිටිය රෝහලට ඇතුලක් කිරීමේදි දැරිය මිය ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) සිදු කිරීමට නියමිතයි.

නොරොච්චෝලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News