ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද

Share

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද(14) රාත්‍රීයේ විථි සංචාරය කිරිමට නියමිතයි.

ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා කප් සිටුවිම පසුගිය 01 වනදා සිදු කෙරෙනු අතර පළමු කුඹල් පෙරෙහැර පසුගිය 05 වනදා විථි සංචාරය කෙරුණි.

රන්දෝලි පෙරහැර පසුගිය 10 වනදා ආරම්භ වූ අතර අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රීයේ වීථි සංචාරය කිරිමට නියමිතයි.

Read more

Local News