ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන වැයශීර්ෂ විවාදය අද

Share

විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ විසි එක් වැනි වෙන් කළ දිනය (06) අදයි. විවාදය පැවැත්වෙන අද අමාත්‍යාංශ තුනක් යටතේ වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

ඒ අනුව, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.

Read more

Local News