බොරලැස්ගමුව වේරහැර කොතලාවල රෝහලේ මානසික වෛද්‍ය එකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් හයවන මහලෙන් පහලට පැන සිය දිවි නසාගෙන තිබේ.
ඇය ඊයේ (18) සවස 6.45ට පමණ රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 28ක් වු මාලපල්ල, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.
අද (19) පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිත අතර බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.