ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දමයි

Share

කොළඹ, ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙයි.

ආබාධිත රණවිරුවන් හා ඔවුන්ගේ පවුලේ අය විසින් සිදු කරන විරෝධතාවයක් හේතුවෙන් මෙසේ මාර්ගය වසා දමා ඇත.

Read more

Local News