ධීවරයන්ට හසු වී අැත්තේ මුහුදු සර්පයන් නොව ආඳන් විශේෂයක්

Share

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප්කුමාර මහතා කියා සිටියේ ධීවරයන් පිරිසකට මුහුදු ජීවීන් විශේෂයක් හසුවීම, සුනාමි තත්වයක් හටගැනීමට හේතුවන බවට පැතිරගිය කටකතා මුළුමණින්ම අසත්‍ය බවත් අදාළ සත්වයන් මුහුදු සර්පයන් නොව, ආඳන් විශේෂයක් බවයි.

මෙම ආඳන් විශේෂය ගංගා, ඇළ, දොළවල සිටින අතර ඔවුන් ප්‍රජනන සමයේ දී මුහුදට ගමන් කරයි. අනතුරුව ගුළියක් ලෙස බිත්තර නිදහස් කරන බවත් එම ආඳ පැටවුන් එක පොකුරට මුහුදේ සිටින බවද ආචාර්ය ටර්නි ප්‍රදීප්කුමාර මහතා පැහැදිලි කළේය.

Read more

Local News