අශ්වයෙක් එක්ක රේස් දුවන්න බූරුවෙක් දාලා බෑ

Share

පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ හැකි ශක්තිමත්ම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් පොදුජන පෙරමුණේ තේරීම නිවැරදි බවත් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

ඊයේ(28) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

එක්සත් ජාකිත පක්ෂයෙන්ද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුත්තතේ ශක්තිමත්ම අපේක්ෂකයා බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එහිදී රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ අශ්වයෙක් එක්ක රේස් එකක් දුවන්න අශ්වයෙක් දන්න ඕනේ බුරුවෙක් දමා බැරි බවයි.

Read more

Local News