වන අලි පහර දීමකින් දරුවෙක් මරුට

Share

සමන්තුරය පොලිස් වසමේ අංක පරවට්ටු පිට්ටි ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයට ලක්ව දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (29) සවස 4.00 ට පමණ මෙය සිදුව ඇති බව පොලීසිය පවසයි.

මේ පිළිබඳව සමන්තුරේ පොලීසියට ලද තොරතුරු මත පරීක්ෂණ ආරම්භ කර ඇත.

මියගිය දරුවා වයස අවුරුදු 14 ක් වු මේසා පටුමඟ, නින්දවුර් 4 ලිපිනයේ පදිංචි උඳුමා ලෙබ්බේ ජාහීර් මුන්ෂිට් යන අයෙකි.

සමන්තුර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News