අමාත්‍යාංශ හයක වැය ශීර්ෂ විවදයට

Share

විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ විසි තුන්වැනි වෙන් කළ දිනය (08) අදයි. විශේෂ කාරක සභා වර්තා සළකා බැලීමේ විවාදය අද පැවැත්වෙයි.

ඒ අනුව බුද්ධ ශාසන අමාත්‍යාංශය, තැපැල් සේවා, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය, සංචාර ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය, විශේෂ කාර්යභාර පිළිබඳ අමාත්‍යාංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ යන අමාත්‍යාංශ යටතේ විශේෂ කාරක සභාවට යොමු කළ වැයශීර්ෂ විවාදයට ගැනේ

Read more

Local News