කුරුණෑගල දී සජිත් වෙනුවෙන් රැළියක්

Share

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුර අපේක්ෂකත්වයට නම් කරන ලෙස බල කරමින් තවත් ජන රැළියක් අද (05) කුරුණෑගලදී පැවැත්වීමට නියමිතයි.

අද පස්වරු 02.00 ට රැලිය ආරම්භ වන බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read more

Local News