ග්‍රෑන්ඩ්පාස් සිද්ධියට කුඩු රොෂාන් ඇතුළු 7ක් අත්අඩංගුවට

Share

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී සිදු වූ ඝාතනය සම්බන්ධයෙන් කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වන අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ද ඒ අතර සිටී.

Read more

Local News