අද පළාත් කිහිපයකට වැසි හෝ ගිගිරුම් සහිත වැසි

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 4.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය ගැකි බවයි.

දිවයිනේ සෙසු පළාත් වල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතී.

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත් වල සමහර ප්‍රදේශ වල උදය කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද අද (11) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

Read more

Local News