පාසල් ගොඩනැඟිලි 500ක් සිසු අයිතියට‍

Share

පාසල් ගොඩනැඟිලි 500ක් සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) සිදු කෙරෙයි.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ “ළඟම පාසල හොඳම පාසල” යන තේමාව යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.

මීට පෙර මහනුවරදී පාසල් ගොඩනැඟිලි 250ක් එකවර විවෘත කළ අතර කුලියාපිටියේද පාසල් ගොඩනැඟිලි 200ක් එකවර විවෘත කර තිබේ.

Read more

Local News