ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ 62 වන සංවත්සරික උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් අද

Share

ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ 62 වන සංවත්සරික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙයි.

ඉන්දු – ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන් අතර පවතින සුහදතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ විශේෂ ආරාධනයකට අනුව සමස්ත ඉන්දීය මාධ්‍යවේදී ෆෙඩරේෂණයේ සභාපති බී. වී. මල්ලිකාර්ජුනයියා මහතා සහ එහි මහ ලේකම් පරමානන්ද් පාණ්ඩේ මහතා ප්‍රමුඛ 25 දෙනකුගෙන් සමන්විත විශේෂ නියෝජිතයින් පිරිසක්ද එම උත්සවයට පැමිණීමට නියමිතය.

Read more

Local News