අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Share

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව අද (11) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. යෝජනාවට ඡන්ද විමසීමක් අවශ්‍ය බව විපක්ෂයෙන් ඉල්ලීමක් කළේ ය.

ඒ අනුව කතානායකවරයා විසින් ඡන්දය විමසීම ආරම්භ කළේ ය. යෝජනාවට පක්ෂව ඡන්ද 52ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 8ක් ලැබුණි.

මීට අමතවර විසර්ජන  (සංශෝධන ) පනත් කෙටුම්පත 2016 අදාළව දෙවැනි වර කියවීම ද වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර  පකෂව 53ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 08ක් ලැබුණි.

Read more

Local News