ලෝටස් මාර්ගය වසා දැමේ

Share

කොළඹ ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බවට වාර්තා වෙයි.

රැකියා විරහිත උපාධිධාරින්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙසේ කොළඹ ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දමා ඇත.

Read more

Local News