මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක්

Share

මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක් හෙට (17) පෙරවරු 10.30 ට පැවැත්වීමට නියමිතව තිබෙන බවට වාර්තා වෙයි.

සියළු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට මැතිවරණ කොමිසම හමුවේ පෙනි සිටින ලෙස පසුගියදා ලිඛිතව දැනුම්දී ඇත.

හෙට පැවැත්වෙන සාකච්ඡාවේදි ඉදිරි මැතිවරණ පැවැත්විම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවට ද වාර්තා වෙයි.

Read more

Local News