රූපවාහිනි මාධ්‍යයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලීමක් කරයි

Share

දරුවන්ට එරෙහිව සිදු කෙරෙන අපයෝජනයන්, අපචාර, හිංසාවන් හෝ වෙනත් එවැනි කටයුුතු වලට දරුවන් භාජනය වන අවස්ථා දෘෂ්‍ය මාධ්‍ය මගින් යළි යළිත් පෙන්වීමෙන් වළකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරයි.

හොරොව්පතාන සාමණේර හිමිවරුන් දෙනමකට පහරදීමේ සිද්ධිය උදාහරණයකට ගෙන අධිකාරිය මේ බව සඳහන් කරයි.

Read more

Local News