ඉන්දියාවෙන් තවත් දුම්රියක් ලංකාවට

Share

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කළ S13 බලවේග කට්ටල දුම්රියක් ඊයේ (17) දින ශ්‍රී ලංකාවට ගෙන්වීය.

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කළ 6 වැනි බලවේග කට්ටල දුම්රිය මෙය වෙයි.

කොළඹ වරායේදී ඊයේ මෙම දුම්රියන් ගොඩ බෑමට කටයුතු කර තිබේ.

Read more

Local News