සත්වෝද්‍යානවල සේවකයින් වැඩවර්ජනයක

Share

දිවයිනේ සියළුම සත්වෝද්‍යානවල සේවකයින් අද (18) පෙරවරුවේ 08.00 සිට සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙන බවට වාර්තා වෙයි.

දෙහිවල, පින්නවල, හම්බන්තොට ඇතුළු සියළු සත්වෝද්‍යාන ආවරණය වන පරිදි මෙම වර්ජනය දියත් කර ඇත.

සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් එහි සේවකයින් සිය අභිමතය පරිදි ස්ථාන මාරු කිරීමට එරෙහිව ඔවුන් මෙම වර්ජනයේ නිරත වේ.

Read more

Local News