විරෝධතාවයේ නිරතව සිටින ආබාධිත රණවිරුවන්ට කිසිදු රාජ්‍ය අයාතනයකට ඇතුළු වීම වළක්වාලමින් තහනම් නියෝගයක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානයක මහතා විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාල, ජනාධිපති නිල නිවසට, අගමැති කාර්යාලයට, ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය අයාතන සඳහා විරෝධතාවයේ නියරතව සිටින ආබාධිත රණවිරුවන්ට ඇතුළු වීම වළක්වාලමින් මෙම තහනම් නියෝගය නිකුත් කර තිබේ.