සෞඛ්‍ය ඇමති ජනපති කොමිසම හමුවට

Share

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රාජ‍්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනා‍‍ධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද (19) දහවල් 01.30 ට පෙනී සිටීමට නියමිතව ඇත.

මා‍ළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල විධිමත් ආකාරයෙන් රජයට පවරා ගැනීමකින් තොරව රජයේ මුදල් වැය කරන බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් ජනා‍ධිපති කොමිසම වෙත පැමි‍ණිල්ලක් සිදුකර තිබුණි.

ඊට අදාලව ප්‍රකාශයක් ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට මෙම කැදවීම සිදුකර ඇත.

Read more

Local News