පොලිසියේ 31500 දෙනෙකුට උසස් වීම්

Share

පොලිස් නිලධාරින් 31,500 දෙනෙකුට අදියර තුනක් යටතේ උසස්විම් ලබා දීමේ වැඩපිළිවෙලේ පළමු අදියර යටතේ නිලධාරින් 5824 දෙනෙකුට උසස්විම් ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව කාන්තා සහ පිරිමි පොලිස් කොස්තාපල්වරුගේ සිට ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් දක්වා විවිධ මට්ටම්වල උසස්විම් පසුගිය ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදීමට නියමිතයි.

Read more

Local News