වෛද්‍ය වර්ජනය අවසන් වෙයි

Share

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය අද (19) උදෑසන 08.00 ට අවසන් කර තිබේ.

වැටුප් විෂමතා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වු දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනය ඊයේ (18) උදෑසන 08.00ට ආරම්භ වූ අතර එම වර්ජනය අද උදේ 08.00 දක්වා ක්‍රියාත්මක විය.

Read more

Local News