Tuesday, March 19, 2024.

රණවිරුවන් අදත් විරෝධතාවයේ

Share

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ආරම්භ කළ විරෝධතාව අද (20) 10 වැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

මෙම විරෝධතාවට සහාය දක්වමින් අද පෙරවරුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් එක්විය.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය පසුගිය 11 වැනිදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආරම්භ කළ විරෝධතාව අද අඛණ්ඩව 10 වැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

Read more

Local News