Tuesday, March 19, 2024.

රනිල් පිටිපස්ස දොරෙන් අපේක්ෂකත්වයට එන්න හදනවා

Share

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා නැවතත් පිටුපස දොරින් අපේක්ෂකත්වයට පැමිණීමේ උත්සාහයක නිරතවන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ජනාධිපතිවරණ සමයක පසුගිය අවුරදු 18 තුළ එක්සත් ජාතික පක්ෂයේ මුහුණ දුන්න අර්බුදයට නැවත වරක් පැමිණ ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ඇති නොහැකියාව වසා ගැනීම සඳහා විවිධ උපක්‍රමවල නිරතවෙමින් සිටින බවද කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News