රනිල් සහ සජිත් අතර සාකච්ඡාවක්

Share

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර තවත් සාකච්ඡාවක් අද(23) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

මේ අතර එම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයද මේ සතිය තුළ කැඳවීමට නියමිත බව වාර්තා වෙයි.

Read more

Local News