ලංකාවේ පියා සහ පුතා ගුවන් යානයක් පදවාගෙන මව්බිමට එයි

Share

ශ්‍රී ලංකික සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ සුවිශේෂී කඩයිමක් පසු කරමින් ලාංකික පියෙකු සහ තම එකම පුතු සමඟ ගුවන් යානයක් පදවාගෙන තම මව්බිමට පැමිණියා.

උදිත දන්වත්ත මෙම පියා ප්‍රධාන ගුවන් නියමුවා ලෙසත්, ඔහුගේ එකම පුත් කවීෂ දන්වත්ත සහායක නියමුවා ලෙසත් කටයුතු කරමින්, මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි එයා ඒෂියා ගුවන් සේවයට අයත් ඒ.කේ.- 047 දරන ගුවන් යානය පදවාගෙන ඊයේ රාත්‍රී 9.45ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

Read more

Local News