ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙයි

Share

රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ නිර්දේශ අනුව ලබන ජනවාරි මස 01 දින සිට නැවත රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වෙයි.

අවස්ථා දෙකකදී සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් වැඩිකිරීමට නියමිතව තිබු අතර ඒ අනුව පළමුව සියයට 50ක් 2020 ජුලි මස 01 දා සිට ගෙවීමටයි නියමව තිබුනේ.

මේ අනුව ලබන ජුලි මාසයේ වැඩි කිරීමට නියමිත වැටුපයි මෙලෙස ජනවාරියේ වැඩි කිරීමට තීරණය කර ඇත්තේ.

Read more

Local News