අධ්‍යාපන අනධ්‍යයන සේවකයිනුත් වර්ජනයකට සැරසේ

Share

අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය විසින් දෙදිනක් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එක්ව තිබේ.

ඒ අනුව හෙට (26) හා අනිද්දා (27) දෙදින තුළ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පවතිනු ඇත.

අධ්‍යාපන කේෂත්‍රයේ රේඛීය අමාත්‍යාංශ හා පළාත් අමාත්‍යාංශ 9ක් යටතේ පාලනය වන පාසල් 10300 ක අනධ්‍යයන සේවක තනතුරු 25 කට අයත් සේවකයින්ගේ ගැටළු 31 මුල් කර ගනිමින් මෙම වෘතීය ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

Read more

Local News