Home දේශීය පුවත් ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

0
ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (30) රාත්‍රියේ පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

විශේෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන යෝජනා කිහිපයක් අද පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here