2019 වසරේ ශ්‍රී ලංකාවේ T 20 තරගාවලියක්

Share

2019 වසර අවසානයේ පන්දුවාර විස්සයි විස්ස තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇතැයි වාර්තා වේ.

ඒ අනුව 2019 වසරේ අගොස්තු, සැප්තැම්බර් යන මාසවලදී මෙම තරගාවලිය පැවැත්වීමට අදහස් කරගෙන සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය.

මේ තුලින් මෙරට ක්‍රීඩකයන්ට වඩා හොද අත්දැකීම් ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බව ක්‍රිකට් බලධාරීන් විශ්වාසය පළ කරනු ලැබේ.

Read more

Local News