කොටහේන අලුත් මාවතේ කොටසක් 18දා දක්වා වැසේ

Share

කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත හන්දිය සිට ඉබ්බගේවත්ත හන්දිය දක්වා (රාමනාදන් මාවත) මාර්ගයේ ඊයේ (15) රාත්‍රි 9.00 සිට 18දා පෙරවරු 5.00දක්වා සම්පූර්ණයෙන් ම වසාතැබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අලුතින් ජලනල එළීම හේතුවෙන් මෙසේ මාර්ගය වසා තබන අතර, එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Read more

Local News