ජනතාව සතුටින් තැබීමට නම් කළ යුතු දේ

Share

ජනතාව සතුටින් තැබීමට නම් කළ යුත්තේ ජනාධිපතිවරයා ජනතාවගේ දෙපතුල අසලට පැමිණීම නොව ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තියක් ගොඩනැගීම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

Read more

Local News