2026 වනවිට වැඩිහිටි ජනගහනයෙන් 26%ක් අන්ධභාවයට

Share

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ 2026 වනවිට වැඩිහිටි ජනගහනයෙන් 26%ක් අන්ධභාවයට පත්වන බවට සංඛ්‍යා ලේඛන අනාවරණය කරන බවයි. වයස අවුරුදු 40ට වැඩි වැඩිහිටි ජනගහනයෙන් 1.7%ක් මේ වනවිට අක්ෂි රෝගවලට ගොදුරුව අැත.

Read more

Local News