අද කොළඹ දී බිම්ස්ටෙක් සමුළුව

Share

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ‍්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුව අද (19) කොළඹ දී ආරම්භ වීමට නියමිතයි.

මේ සඳහා රටවල් හතක නියෝජිතයින් සහභාගී වන අතර දිළිදුකම පිටුදැකීම සඳහා වන බිම්ස්ටෙක් සමුළුවේ මෙවර පැවැත්වෙන්නේ තුන්වන සැසිවාරයයි.

Read more

Local News