ජනපති ප්‍රධානත්වයෙන් පරිසර සභාවේ 13 වන සැසිවාරය

Share

පරිසර සභාවේ 13 වන සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ මධ්‍යම පරිසර අධිකාරි ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි යන මහත්වරුන් ද, පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ඇතුළු පරිසරවේදින් සහ පරිසර සභාවේ සාමාජික සාමාජිකාවන් මීට එක්ව සිටියහ.

Read more

Local News