වනජීවී සම්පත අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්ෂාකර ගත යුතුයි – සුමේධා ජී. ජයසේන මහත්මිය

Share

තිරසර සංවර්ධන හා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පැවසුවේ දෙස් විදෙස් සංචාරකයින් පැමිණිමෙන් ජාතික උද්‍යානවලින් දිනකට රුපියල් මිලියන 20ක පමණ ආදායමක් ලැබෙන බවයි.
එබැවින් වනජීවී සම්පත සුරකිමින් සංචාරක කර්මාන්තයද දියුණු කරමින් කරමින් රටට තවත් ආදායම් වැඩි කර ගැනීමටත්, වනජීවී සම්පත අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්ෂාකර ගැනීමට අප සියලුම දෙනා කැපවිය යුතු යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read more

Local News