තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද 4.30න් අවසන්

Share

2018 – පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (22)න් අවසන් වීමට නියමිතව ඇති අතර ඒ අනුව අද පස්වරු 4.30 ට පෙර තැපැල් ඡන්ද අයදුම්පත්, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින්වරුන්ට භාර දිය යුතු වේ.
මෙවර පළාත් පාලන මැතිවරණය ලබන වසරේ පෙබරවාරි මස 10දා පැවැත්වීමට නියමිත ව ඇති අතර ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ඉදිරි දිනකදී නිකුත් කිරීමට නියමිතව ඇත.

Read more

Local News