ප්‍රචණ්ඩකාරීව හැසිරුණු හොංකොං විරෝධතාකරුවන් 100ක් අත්අඩංගුවට

Share

හොංකොං හි විරෝධතා අතරතුර ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 100 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිටෙක්නික් විශ්ව විද්‍යාලය තුළ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව එරය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

දින කිහිපයක් පුරා විරෝධතාකරුවන් විසින් විශ්ව විද්‍යාලය තුල රැඳී සිටිමින් විරෝධතාවල යෙදී ඇති අතර ඔවුන් එහිදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී තිබේ.

Read more

Local News