ඉහළ දැමූ තිරිඟු පිටි මිල ඉවත් කර ගන්නා බව ප්‍රීමා සමාගම කියයි

Share

අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපතිතුමන් දැවැන්ත අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ඉටුකරන ඉමහත් කාර්යභාරයට ශක්තියක් වෙමින්, මෑතකදී ඉහළ දැමූ තිරිඟු පිටි මිල ඉවත් කර ගන්නා බවත් ඒ පිළිබඳ ඉදිරියේදී නව රජය සමඟ සාකච්ඡා කරන බවත් ප්‍රීමා ලංකා සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ අනුව මිල සංශෝධනය සම්බන්ධව සියලු බේකරි හිමියන් සහ වෙළඳසැල් දැනුවත් කර ඇති බව ද එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News