ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්වෙයි

Share

2018 Virtuose Luxe නම් ඔස්ට්‍රේලියානු වාර්තාව අනුව ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇතැයි Eurasia Review මගින් ප්‍රකාශයට පත් කොට ඇත.
පසුගිය කාලයේ Family Traveler Awards උළෙල හා පසුගිය දා ලන්ඩන්හි පැවැති Travel Bulletin Star Awards උළෙලේ දී ඉතා වැදගත් සංචාරක ගමනාන්තයක් වශයෙන් සම්මාන දිනා ගැනීමට ද ශ්‍රී ලංකාව සමත්ව ඇත. එමෙන් ම ශ්‍රී ලංකාව සංචරණය සඳහා උචිත ආරක්ෂාකාරී රටක් ලෙස දැනට ක්‍රියාත්මක සාම ක්‍රියාවලිය ක්‍රියාත්මකවීමෙන් නිවාඩු ගතකිරීමට හිතකාර වටපිටාව පිළිබඳ සහතික දිනාගෙන ඇත.

Read more

Local News