තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

Share

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (28) පස්වරු 2.30ට නිකුත් කළ මෙම නිවේදය හෙට (29) පස්වරු 2.30 චක්වා වලංගු වෙයි.

උතුරු, නැගෙනහිර, ඌව, උතුරුමැද, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වලට මිලි මීටර් 75 සිට 150ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.

Read more

Local News